YouVersion Logo
Search Icon

2 සාමුවෙල් 11:1

2 සාමුවෙල් 11:1 SCV

වසරේ වසන්ත සමයේ රජුන් යුද්ධයට පිටත් ව යන කාලයේ, දාවිත්, යෝවාබ් ද තම සේවකයන් ද ඉශ්‍රායෙල් මුළු හමුදාව ද පිටත් කර යැවී ය. ඔවුහු අම්මොන්වරුන් විනාශ කොට, රබ්බා වැටලූහ. එහෙත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේ ය.