YouVersion Logo
Search Icon

2 රාජාවලිය 22:14

2 රාජාවලිය 22:14 SCV

පූජක හිල්කීයා ද අහිකාම් ද අක්බෝර් ද ෂාෆාන් හා අසායා ද හුල්දා දිවැසිවරියට කතා කරන්නට ඇය වෙත ගියහ. යෙරුසලමේ දෙවන වසමේ විසූ ඈ තොමෝ හර්හස්ගේ පුත්, තික්වාගේ පුත්, ඇඳුම් ආයිත්තම් භාරකරු වූ ෂල්ලූම්ගේ බිරිඳ වූවා ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 22:14