YouVersion Logo
Search Icon

2 කොරින්ති 10:12-13

2 කොරින්ති 10:12-13 SCV

තමන් ම තමන් වර්ණනා කරගන්නවුන්ගේ වර්ගයට ගැණෙන්නට හෝ ඔවුන් සමඟ සසඳා ගැන්මට අප නිර්භීත නැත. එහෙත් ඔවුන් තමන්ගේ ම මිම්මෙන් තමන් ම මැන ගන්නා කල, තමන් ම, තමන් හා සසඳා ගන්නා කල, ඔවුන් සිටින්නේ තේරුම් නැතිව ය. එහෙත් අප සීමාව ඉක්මවා පාරට්ටු කර ගන්නේ නැත. එහෙත් ඔබ දක්වා ම විහිද ඇති, දෙවියන්වහන්සේ අපට පැවරූ බල ප්‍රදේශයේ සීමාව දක්වා අපි පාරට්ටු කරන්නෙමු.

Free Reading Plans and Devotionals related to 2 කොරින්ති 10:12-13