YouVersion Logo
Search Icon

2 කොරින්ති 1:9

2 කොරින්ති 1:9 SCV

ඇත්තෙන් ම මරණ තීන්දුව ලැබූ සෙයක් අපට හැඟිණි. එහෙත් එසේ වූයේ, අප කෙරෙහි ම නො ව, මළවුන් නැගිටුවන දෙවියන්වහන්සේ මත අප රඳා සිටින පිණිස ය.