YouVersion Logo
Search Icon

2 ලේකම් 20:1-2

2 ලේකම් 20:1-2 SCV

මින් අනතුරුව මෝවබ්වරු, අම්මොන්වරු හා ඔවුන් සමඟ මෙයූනිවරු ඇතැම් දෙනෙක් යෙහෝෂාෆාට්ට එරෙහිව සටනට ආහ. මිනිසුන් ඇතැම් දෙනෙක් අවුත්, යෙහෝෂාෆාට්ට කතා කොට, “ඒදොම් සිට, මුහුදින් එතෙර සිට ඔබට එරෙහිව මහ හමුදාවක් එනවා. අන්න! ඔවුන් හසසොන්-තාමාර්වල (එනම් ඒන්-ගෙදී) යැ” යි පැවසූහ.

Video for 2 ලේකම් 20:1-2