YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 9:6

1 සාමුවෙල් 9:6 SCV

එහෙත් ඔහු පිළිතුරු දෙමින්, “දන්නවා ද! දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටී. ඔහු ඉතා ගරු කටයුතු කෙනෙක්. ඔහු කියන හැම දෙයක් ම සැබෑ වෙයි. අපි දැන් එහි යමු. අප යා යුත්තේ කවර මාර්ගයේ දැයි ඇතැම් විට ඔහු අපට කියා දේවි” යි කීවේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 9:6