YouVersion Logo
Search Icon

1 රාජාවලිය 2:1-2

1 රාජාවලිය 2:1-2 SCV

දාවිත් මියැදෙන කාලය ආසන්න විය. ඔහු තම පුත් සාලමොන්ට මෙසේ අණ කළේ ය: “මේ මිහි මත සියල්ලන් යන මාර්ගයේ මා යන්නට ළඟයි. දැන් ඔබ ශක්තිමත් වන්න. පුරුෂයකු මෙන් සිටින්න.

Related Videos