1 කොරින්ති 8:11-12
1 කොරින්ති 8:11-12 SCV
එසේ වුවහොත්, ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණ නමුදු, ඔබගේ දැනගැන්මෙන් ඔහු වැනසේ. මෙසේ ඔබේ සහෝදරයින්ට එරෙහිව පව් කර, ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුබල ව තිබියදී ඊට හානි පැමිණවීමෙන්, ඔබ ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධ ව පව් කරයි.





