YouVersion Logo
Search Icon

1 කොරින්ති 14:10-11

1 කොරින්ති 14:10-11 SCV

බොහෝ විවිධ භාෂා ලෝකයේ තිබේ. ඉන් කවර බසක් හෝ අරුත් රහිත නැත. යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැති නම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි.