1 කොරින්ති 10:31-33
1 කොරින්ති 10:31-33 SCV
එබැවින්, ඔබ කතත්, බොතත්, අන් කවර දෙයක් කරතත් ඒ සියල්ල දෙවියන්වහන්සේට මහිමය පිණිස කරන්න. යුදෙව්වන්ට, ග්‍රීකයින්ට හෝ දෙවියන්වහන්සේගේ සභාවට හෝ බාධාවක් නො වන්න. මම මගේ ම වාසිය නො තකා, බොහෝ දෙනකු ගැලවීම ලබන පිණිස හැම කෙනකු ම හැම අයුරින් ම සතුටු කරන්නට වැර දරන්නා සේ කරන්න.








