YouVersion Logo
Search Icon

1 කොරින්ති 10:1-2

1 කොරින්ති 10:1-2 SCV

සහෝදරයිනි, අපගේ ආදි පියවරුන් හැම දෙනා වලාකුළ යටතේ වූ බවත්, ඒ හැම දෙනා මුහුද මැදින් ගිය බවත් ඔබ දැන ගන්නවාට කැමැත්තෙමි. ඒ සියල්ලෝ වලාකුළ තුළ ද මුහුද තුළ ද මෝසෙස් තුළට බව්තීස්ම කරන ලදහ.

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 10:1-2