1 ලේකම් 17:27
1 ලේකම් 17:27 SCV
එබැවින් දැන්, ඔබ හමුවේ සදහට පවතින පිණිස, ඔබගේ සේවකයාගේ වංශයට ආශිර්වාද කරන්නට ඔබවහන්සේ ප්‍රසන්න ව සිටින සේක. මන්ද, ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ඊට ආශිර්වාද කළ සේක. එය සදහට ම ආශිර්වාද ලබනු ඇතැ” යි පැවසී ය.