YouVersion Logo
Search Icon

එළිදරව්ව 21:1

එළිදරව්ව 21:1 SNRV

ඉන්පසු මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද දිටිමි. පළමු අහසත් පළමු පොළොවත් පහ ව ගියේ ය. මුහුද ද තවත් නො වී ය.