YouVersion Logo
Search Icon

ගීතාවලිය 91:5-6

ගීතාවලිය 91:5-6 SNRV

රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය. අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 91:5-6