YouVersion Logo
Search Icon

ගීතාවලිය 77:2-3

ගීතාවලිය 77:2-3 SNRV

විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය. දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි; මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.

Video for ගීතාවලිය 77:2-3

Verse Image for ගීතාවලිය 77:2-3

ගීතාවලිය 77:2-3 - විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි.
මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි.
එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.
දෙවිඳුන් ගැන සිතමින් මම සුසුම් හෙළන්නෙමි;
මා භාවනා කරන විට මම අධෛර්ය වන්නෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 77:2-3