YouVersion Logo
Search Icon

ගීතාවලිය 27:1-2

ගීතාවලිය 27:1-2 SNRV

සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිතුමාණෝ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත. දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 27:1-2