YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:1-6

ගීතාවලිය 103:1-6 SNRV

මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න; හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; මාගේ සියලු රෝග සුව කරන සේක. මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක. සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක. පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.

Verse Images for ගීතාවලිය 103:1-6

ගීතාවලිය 103:1-6 - මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න;
හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න.
මාගේ සිත, සමිඳුන් පසසන්න;
එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක;
මාගේ සියලු රෝග සුව කරන සේක.
මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක;
ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක.
පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.ගීතාවලිය 103:1-6 - මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න;

පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 103:1-6