YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 5:22-24

ශුද්ධවර මාක් 5:22-24 SNRV

එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් ජයිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී, “මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය. උන් වහන්සේ ඔහු සමඟ වැඩිය සේක. මහත් සමූහයක් උන් වහන්සේ තෙරපමින් උන් වහන්සේ පිරිවරා ගියහ.