YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 4:29-30

ශුද්ධවර මාක් 4:29-30 SNRV

ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක. තවද උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම් ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම් ද?

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මාක් 4:29-30