YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 4:13-15

ශුද්ධවර මාක් 4:13-15 SNRV

තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාව ඔබට වැටහෙන්නේ නැද් ද? එසේ නම්, කවර උපමාවක් වත් තේරුම්ගන්නේ කෙසේ ද? වපුරන්නා වචනය වපුරයි. මඟ අසල වූවෝ යන්නෙන් අදහස් කරනුයේ වචනය වපුරනු ලැබූ කල එය ඇසූ වහා ම සාතන් විත් සිතෙහි වපුරන ලද වචනය පැහැරගනු ලැබූ අය ය.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මාක් 4:13-15