YouVersion Logo
Search Icon

ශුද්ධවර මාක් 10:8-9

ශුද්ධවර මාක් 10:8-9 SNRV

ඒ යුවළ ද එක ම මාංසයක් වෙති. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය. එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා!”යි වදාළ සේක.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මාක් 10:8-9