YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 26:6-7

ශුද්ධවර මතෙව් 26:6-7 SNRV

ජේසුස් වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගී වූ සීමොන්ගේ ගෙදර සිටිය දී, එක් ස්ත්‍රියක් ඉතා අගනා සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන උන් වහන්සේ වෙතට අවුත්, කෑමට හිඳගෙන හුන් උන් වහන්සේගේ හිස මත වත් කළා ය.