YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 6:11-12

ශුද්ධවර ජොහන් 6:11-12 SNRV

එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක. සියල්ලන්ට කැමැති තරම් කෑම ලැබුණේ ය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, “කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ජොහන් 6:11-12