YouVersion Logo
Search Icon

ජෙරමියා 18:9-10

ජෙරමියා 18:9-10 SNRV

එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල, ඒ ජාතිය මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කළහොත්, මා එයට කරන්න අදහස් කළ යහපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.

Video for ජෙරමියා 18:9-10

Free Reading Plans and Devotionals related to ජෙරමියා 18:9-10