YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 15:6

ද්විතීය නීති සංග්‍රහය 15:6 SNRV

දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන නිසා ඔබ බොහෝ ජාතීන්ට මුදල් ණයට දෙන්නහු ය. එහෙත්, ඔබ නම් මුදල් ණයට ඉල්ලා නොගත යුතු ය. ඔබ බොහෝ ජාතීන් පාලනය කරන්නහු ය. එහෙත්, ඔව්හු ඔබ පාලනය නොකරන්නෝ ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 15:6