ද්විතීය නීති සංග්‍රහය 11:19
ද්විතීය නීති සංග්‍රහය 11:19 SNRV
ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය.