YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 10:17

ද්විතීය නීති සංග්‍රහය 10:17 SNRV

ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දේවාතිදේව ය. ස්වාමිවරුන්ගේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ මහා බලසම්පන්න, බිය උපදවන සුලු, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, අල්ලස් නොගන්න දෙවියන් වහන්සේ ය.

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 10:17