YouVersion Logo
Search Icon

1 වංශාවලිය 16:8-10

1 වංශාවලිය 16:8-10 SNRV

සමිඳුන්ට තුති පුදන්න; එතුමන් නම කියා අයැදින්න; ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න. එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න. සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!

Verse Image for 1 වංශාවලිය 16:8-10

1 වංශාවලිය 16:8-10 - සමිඳුන්ට තුති පුදන්න;
එතුමන් නම කියා අයැදින්න;
ජාතීන් අතරේ එතුමන්ගේ ක්‍රියා පළ කරන්න.
එතුමන්ට ගී ගයන්න;
එතුමන්ට පසස් ගී ගයන්න;
එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදම් අනන්න.
සමිඳුන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!