YouVersion Logo
Search Icon

ගීතාවලිය 63:3-5

ගීතාවලිය 63:3-5 NRSV

ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය. මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි. රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.

Verse Images for ගීතාවලිය 63:3-5

ගීතාවලිය 63:3-5 - ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය;
මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය.
මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි;
ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි.
රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි;
මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.ගීතාවලිය 63:3-5 - ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය;

මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි.