YouVersion Logo
Search Icon

ගීතාවලිය 59:16

ගීතාවලිය 59:16 NRSV

ඔබේ බල මහිමය ගැන මම ගී ගයන්නෙමි; ඔබේ තිර පෙම ගැන හැම උදය ම මම හඬ නඟා ගයන්නෙමි. මන්ද, ඔබ මාගේ බලකොටුව වූ සේක; මාගේ විපතේ දී ඔබ මාගේ සරණය වූ සේක.

Video for ගීතාවලිය 59:16

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 59:16