YouVersion Logo
Search Icon

ගීතාවලිය 44:6-7

ගීතාවලිය 44:6-7 NRSV

මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ. ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක; අපට වෙර බඳින අය පලවා හැරිය සේක.

Related Videos