YouVersion Logo
Search Icon

ගීතාවලිය 19:7

ගීතාවලිය 19:7 NRSV

සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.

Video for ගීතාවලිය 19:7

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 19:7