YouVersion Logo
Search Icon

ගීතාවලිය 145:13

ගීතාවලිය 145:13 NRSV

ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක. තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.

Video for ගීතාවලිය 145:13