YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 17:2-3

ශුද්ධවර මතෙව් 17:2-3 NRSV

උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය. එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 17:2-3