YouVersion Logo
Search Icon

ලෙවී ව්‍යවස්ථාව 26:12

ලෙවී ව්‍යවස්ථාව 26:12 NRSV

මම නුඹලා අතර වාසය කොට, නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නහු ය.