YouVersion Logo
Search Icon

ජෙරමියා 8:4

ජෙරමියා 8:4 NRSV

සෙනඟට කියන ලෙස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වැටෙන අය නැඟිටින්නේ නැද් ද? නොමඟ ගිය අය හැරී එන්නේ නැද් ද?

Video for ජෙරමියා 8:4