YouVersion Logo
Search Icon

වීරාවලිය 6:11

වීරාවලිය 6:11 NRSV

සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය.

Video for වීරාවලිය 6:11

Free Reading Plans and Devotionals related to වීරාවලිය 6:11