YouVersion Logo
Search Icon

එසකියෙල්ගේ 37:7-8

එසකියෙල්ගේ 37:7-8 NRSV

එවිට මට අණ කළ ලෙස මම දිවැස් වැකි පැවසීමි. මා දිවැස් වැකි පවසද්දී ශබ්දයක් ද සට සට ගාන හඬක් ද ඇති වී එක එක ඇටය එකට එක එකතු විය. මම බැලූ විට ඒවාට නහර තිබෙන බව දිටිමි. මාංසය හටගැනී ඒවා සමින් වැසුණේ ය. එහෙත්, ඒවා තුළ ජීවන හුස්ම නො වී ය.

Free Reading Plans and Devotionals related to එසකියෙල්ගේ 37:7-8