YouVersion Logo
Search Icon

ද්විතීය නීති සංග්‍රහය 30:17-18

ද්විතීය නීති සංග්‍රහය 30:17-18 NRSV

එහෙත්, ඔබ අකීකරු වී ඔබේ සිත අන් අතකට හැරී ගොස් අනිකුත් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කිරීමට ඔබේ සිත ඇදී ගියොත්, ඔබ නැත්තට ම විනාශ වන බවත්, ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි.

Free Reading Plans and Devotionals related to ද්විතීය නීති සංග්‍රහය 30:17-18