YouVersion Logo
Search Icon

1 රාජාවලියේ 4:29

1 රාජාවලියේ 4:29 NRSV

දෙවියන් වහන්සේ ඉමහත් ප්‍රඥාවත්, විචක්ෂණ බුද්ධියත්, මුහුදු වෙරළේ වැලි මෙන් පෘථුල ඥානයත් සලමොන් රජු හට දුන් සේක.