YouVersion Logo
Search Icon

එළිදරව් 21:4

එළිදරව් 21:4 SROV

උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.

Video for එළිදරව් 21:4

Free Reading Plans and Devotionals related to එළිදරව් 21:4