YouVersion Logo
Search Icon

එළිදරව් 19:16

එළිදරව් 19:16 SROV

උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.