YouVersion Logo
Search Icon

ගීතාවලිය 8:4-6

ගීතාවලිය 8:4-6 SROV

ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද? ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක. ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.

Verse Images for ගීතාවලිය 8:4-6

ගීතාවලිය 8:4-6 - ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද?
ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?
ඔබ ඔහු දෙවියන්වහන්සේට මදක් පමණක් පහත්කොට සෑදූසේක, මහිමය හා ගෞරවය නමැති ඔටුන්නෙන් ඔහු සරසනසේක.
ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක;
එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.ගීතාවලිය 8:4-6 - ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද?

එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.