YouVersion Logo
Search Icon

ගීතාවලිය 25:16-17

ගීතාවලිය 25:16-17 SROV

මා දෙසට හැරී මට කරුණාකළ මැනව; මක්නිසාද මම අසරණයෙමි, පීඩිතයෙමි. මාගේ සිතේ දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව.

Video for ගීතාවලිය 25:16-17