YouVersion Logo
Search Icon

ගීතාවලිය 18:30-36

ගීතාවලිය 18:30-36 SROV

දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක. මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද? මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක. උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක. උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති. තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය. ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.

Verse Images for ගීතාවලිය 18:30-36

ගීතාවලිය 18:30-36 - දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය.
ස්වාමීන්ගේ වචනය නිර්මලය;
උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක.
මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද?
අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද?
මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක.
උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක.
මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක.
උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක;
එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.
තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක.
ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය.
ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.ගීතාවලිය 18:30-36 - දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය.

ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 18:30-36