YouVersion Logo
Search Icon

ගීතාවලිය 143:7-10

ගීතාවලිය 143:7-10 SROV

ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි. ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි. ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.

Video for ගීතාවලිය 143:7-10

Verse Images for ගීතාවලිය 143:7-10

ගීතාවලිය 143:7-10 - ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව;
මාගේ ආත්මය ක්ලාන්තවේ.
වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.
උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව;
මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි.
මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව;
මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.
ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව.
සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි.
ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව;
මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය.
ඔබගේ ආත්මය යහපත්ය;
අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.ගීතාවලිය 143:7-10 - ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව;

අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.