YouVersion Logo
Search Icon

ගීතාවලිය 118:24-29

ගීතාවලිය 118:24-29 SROV

ස්වාමීන් විසින් සෑදූ දවස මේය; එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව. ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව. ස්වාමිනි, දැන් අප සඵලකළ මැනව. ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය. ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව. ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක. පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි. ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි. ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

Video for ගීතාවලිය 118:24-29

Verse Images for ගීතාවලිය 118:24-29

ගීතාවලිය 118:24-29 - ස්වාමීන් විසින් සෑදූ දවස මේය;
එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.
ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව.
ස්වාමිනි, දැන් අප සඵලකළ මැනව.
ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය.
ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව.
ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක.
පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.
ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි.
ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.
ස්වාමීන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේ යහපත්ය.
උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.ගීතාවලිය 118:24-29 - ස්වාමීන් විසින් සෑදූ දවස මේය;
එහිදී අපි ප්‍රීතිවෙමුව, සන්තෝෂවෙමුව.
ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව.
ස්වාමිනි, දැන් අප සඵලකළ මැනව.
ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය.
ස්වාමීන්ගේ ගෘහයේ සිට අපි නුඹලාට ආශීර්වාදකෙළෙමුව.
ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ අපට එළිය දුන්සේක.
පූජාසනයේ අංවල පූජාව රැහැනින් බඳිව්.
ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබට ස්තුතිකරන්නෙමි.
ඔබ මාගේ දෙවියන්වහන්සේය, ඔබ උසස්කරන්නෙමි.
ස්වාමීන්ට ස්තුතිකරව්;
මක්නිසාද උන්වහන්සේ යහපත්ය.
උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 118:24-29