ශු. මාර්ක් 13:35-37
ශු. මාර්ක් 13:35-37 SROV
එබැවින් ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න. මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය. මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි–අවදිව සිටින්නැයි කීසේක.





