ලෙවී කථාව 11:44
ලෙවී කථාව 11:44 SROV
මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. මා ශුද්ධ බැවින් නුඹලාත් පවිත්‍රවී ශුද්ධව සිටින්න. පොළොව පිට බඩගා යන කොයි සතෙකුගෙන්වත් නුඹලාම අපවිත්‍රකර නොගන්න.