YouVersion Logo
Search Icon

විනිශ්චයකාරයන්ගේ පොත 7:22

විනිශ්චයකාරයන්ගේ පොත 7:22 SROV

ඔව්හු හොරණෑ තුන්සියය පිම්බෝය, ස්වාමීන්වහන්සේ එක එක මනුෂ්‍යයාගේ කඩුව එකිනෙකාටත් මුළු සේනාවටත් විරුද්ධව හැරෙවුසේක. සේනාවද ශෙරේරා දෙසට බෙත්-ෂිට්ටා දක්වාද ටබ්බාත් ළඟ තිබෙන ආබෙල්-මෙහෝලාහි සීමාව දක්වාද පලාගියෝය.

Video for විනිශ්චයකාරයන්ගේ පොත 7:22